Design a site like this with WordPress.com
Get started

‘සමනලිය සහ අලියා’

‘සමනලිය සහ අලියා’ Dharshana සහෝදරයා ආරාධනා කරා Colombo Think Tank හි මේ සතියේ මාක්ස්වාදය සහ කලාව ගැන යම් අදහසක් දක්වන්න. ඒ සදහා මම තෝරාගත්ත මාතෘකාව වෙන්නේ ෆ්‍රීඩා  කාලෝ සහ දියෙගෝ රිවේරාගේ කලාව ගැන මාක්ස්වාදී කියවීමක් (රිවේරාගේ Man at the Crossroads සහ කාලෝගේ My Dress Hangs There යන කෘතීන් ගැන විශේෂ අවධානයක් යොමුකරමින්) යන්න. කලාකාරිනියන්  විදිහටContinue reading “‘සමනලිය සහ අලියා’”

ශ්‍රී ලංකාව තව දුරටත් විවෘත ආර්ථිකයක් වශයෙන් පැවතිය යුතුද?

මේ සටහනට පාදක වෙන්නේ   ජපානයේ ‍ ශ්‍රී ලංකා  ශිෂ්‍ය සංවිධානයේ  සහ  ජපානයේ ශ්‍රී ලංකා ශාස්ත්‍රඥයන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද  Should Sri Lanka Still Be an Open Economy: Realities and Rhetoric යන මාතෘකාව යටතේ මා දැක්වූ අදහස් වල සිංහල සාරාංශයයි. මේ සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න විසින් පළකරන්නට Continue reading “ශ්‍රී ලංකාව තව දුරටත් විවෘත ආර්ථිකයක් වශයෙන් පැවතිය යුතුද?”